කොහොමද Fill එක | Drum Lessons Drum Player is. Aruna Siriwardhana Sir

Your video will begin in 10
Skip ad (5)
ultimate hustle

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by
13 Views
Player is Aruna Siriwardhana Sir ( නමින් අරුන සිරිවර්දන වන ගුරුවරයා ගැන රමේෂ ලක්ෂාන් වන මට පැවසිය හැක්කේ ඩ්‍රම්ස් වාදකයිගේ පිනට ලංකාවේ ඉපදුන සම්පතක් ලෙසයි්
එ් මන්ද යන්න මට වචනයෙන් විස්තර කල නොහැක්කකි)

Ramesh Drums & Music වන මාග් මේ Channel එකේ සිදුවන්නේ ඩ්‍රම්ස් වාදනයට කැමති ඔබ සදහා අත් වැලක් වීමයි..
එහිදී මා කියා දීම් සිදු කරන්නේ මමද ඩ්‍රම්ස් වාදානය ගැන සොයමින්, මමද ඉගෙන ගනිමින්ය..
නමුත් ලංකාව වන අපේ රටේ ඉතාම දක්ෂ වාදකයින් රට පුරා විසිරී සිටිනවා
ඔවුන් ඔවුන්ගේ අසාවට Facebook වැනි දේට එක් කරන තම තමන් වාදනය කරන විවිධ Video බලල අනිත් අයත් ඒ දේවල් වලින් යමක් ඉගෙන ගන්නව.

ඉතිං අද සිට මගේ Video වලට අමතරව අන් යගේ video ද ඔවුන්ව දැනුවත් කර, ඔවුන්ගේ අවසරය ඇතුව
ඩ්‍රම්ස් වාදනයට කැමති ඔබ සදහා ගෙන එමි..


අලුතින්ම ඉගෙන ගන්න හෝ දැනට වාදන කරන ඕනම ඩ්‍රම්ස් වාදකයකුට අවශ්‍යම වන කරුනු..
ඔබගේ අදහස් දැක්වීමට අමතක කරන්න එපා
ඩ්‍රම්ස් වාදනය මුල සිට නිවැරදිව...
Channel එකත් Subscribe කරන්න ෴
අනිත් අයටත් Share කරන්න ෴
Call : 0775764105 / 0752251772

#drumssrilnka #drumsinhala #drumlesson #drumlessonsinhala #drumlesson #drum #drumlessonsinhala #drumssrilnka #drumsinhala #drummer #drumchannel #music #drumming #rameshdrumsandmusic #rameshdrums
Category
Drum & Percussion Lessons Music Lessons
Tags
Aruna Siriwardhena Sir, aruna siriwardhana, aruna siriwardena drummer

Post your comment

Comments

Be the first to comment