විස්තරේ-wisthare rap song master_skain official music video

Your video will begin in 10
Skip ad (5)
ultimate hustle

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
16 Views
#master #skain #masterskain #rapsong #newrap #sinhalarap #wisthare #විස්තරේ
#helarap #හෙලරැප් #newsinhala_rap #Master_skain

???? written & performed by - master skain
????mix & mastered by - dilu beats
????video & editing by - too Films
????cloths by - cloudly fashion


Lyrics-

කැස්සට ගන්නම් බෙහෙත මන් වදනින් දෙන්නම් රැප
පැත්තට ඇද්දත් දීපන් වාසි නෙමෙ ගැම්මට හරි තැන
සද්දෙට දෙන්නම් සැප කුනුහර්පෙට මම දෙන්නෑ තැන
තනිකඩයි තමයි ඒත් හුරු පුරුදු තාම මචන් වම

බෙන්තර ගගෙන් මෙහා පැත්ත තමයි දන්නෙ කොල්ලො වාසි
ජෝකර්ට දෙන්නෑ තැන දෙන්නෙ නම් මුන් බොක්කෙන්ma ආසී
සෙට් එක ඉන්නව පදිරි නෑ හමුදාවක් වගෙ
නාසි
යන්නෙ උඩටම වට්ටන්න නම් වෙන්නෑ
කොල්ලො ලේසී


හද උනත් යන්නෙ ලොකෙ වටෙ හරි එල්ලෙහ්
යනව නම් පලයන් හති හරි බන් කෙල්ලෙහ්
ඉන්නම් සැනසිල්ලෙ පාවී බාල්කෙ මම් නම් එල්ලෙහ්
තිත්තයි මිදි වල්ලෙ
උබ එක තැන පල් වේ

විස්තරෙ මේකයි ඉස්සර වගෙ නෙමෙ මම කරනව මට ඕන දේ
කියයි කෙල්ලො අවසරයි මට රජු සැරදේ
මතකයි එකට ඉදලම උබල වටෙන් කර දේ
බලගෙන කට්ටිය ඇරගෙන ඇස් වෙන්න යන දේ
යන්නෙ උඩටම ඇද නෑ මන් කෙලින් ගමනේ
දගලයි ගැරඩි නයා මමයි මේක මගෙ විමානේ

අම්මට කොල්ලො නය තාත්තටයි විතරයි මන් බය
පස්සට යන්නෑ මම ගන්නෑ මචං බිම තිව්ව පය
වැස්සට තෙමෙයි අපි ගින්න දන්නව හතර හය
දිරවන්නෑ බොරුව බොක්කෙන් උනත් ගලවල දෙන්නම් මචන් ලය

වට පිට වැඩක් නැ මන් ලියන් ඉන්නෙ රැපක්
හැඩක් වැඩක් පලක් නෑ උබ හදා ගනින් තැනක්
වතක් ගොතක් වැඩක් නැ මට ඔන උනෙ රැපක්
සතප් පහක් වටින්නැති බොලා අමෝ ගිය උඩක්


වටින්නැ අඹ ලෑලී ගන්නෑ ගනන් හාල් කෑලි
දිරවන්නෑ පත හෑලි කව්ද මගෙ මනමාලි
එප ඉන්නම් වේලි වේලි හැදෙයි මට බොලෙ සිනි

මට
ඕනෙ නෑ කරන්න වැඩ උබලගෙ බාද
පාඩුවෙ තමයි වැඩ කරගන්නෙ මගෙ මම හාද
ජාති වදන් දුන්නෙ මේකෙන් නෑනේ වාද බේද
යතුර මගෙ ගාව ඇරල දුන්නෙ රැපෙන් වේදිකාව
බොක්ක දෙන්නම් බොරුව නෑනෙ ලියගනින් මගෙ රැප රන්දාම.
Category
Music Rap Music Category R

Post your comment

Comments

Be the first to comment