chamara is the king of the music world@tikka93 #viral #shortfeed #chamaraweerasinghe #shortvideo

Your video will begin in 10
Skip ad (5)
cyber digital academy

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
67 Views
සැහෙන කාලයක්
කාලකන්නි ලෙඩක් නිසා
දුක් වින්දා.
අමාරුව හන්ගන්,
රසිකයෝ වෙනුවෙන් ගීත ගැයුවා.
ආදරනියන් ජිවත් කරන්න ගීත ගැයුවා.
ආදරනිය තාත්තා කෙනක්,
ආදරනිය සැමියෙක්,
ආදරනිය පුතෙක්,
ඔහු නමින් චාමර,
ආදරනිය චාලි.
හදවත් දිනාගත් ගායකයා මොහුයි.

කිසිම ගායකයෙම්කුට චාලිගේ තැන ගන්න බැහැ.
අන්න එකයි දිගට අවුරුදු අටක් ජනප්‍රියම ගායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ.
පපල් රේන්ඡ්හි මුල් ආරම්භයේ මුල් පුරුකක් වන චාලි කොල්ලො අතර ජනප්‍රිය වුනේ අවන්ක නිහතමානිකම නිසායි.
හදවතේ පමනක් නොව ටැටු වලට පවා චාලිගේ රුව යන්නේ ආදරය කියා ගන්න බැරි නිසායි.
චාලිගේ හඩ ඔහුට නැතිවෙයි කියලයි වෙද්‍යවරැ කියන්නේ.
ගීත සීයකට වඩා පනදී ඇති චාලිව තමයි ඔනේ 2024 අවුරුද්දේ මුල්ම ප්‍රාර්ථනාව එයයි.

කවුරු ආවත් වැඩක් නැ චාලි නැතුව සංගිත ප්‍රසන්ගවලට.

Charlie is the king of the music world and the singer of our hearts.@tikka93
#viral #youtubeshorts #shortvideo #viralvideo #chamaraweerasinghe #sinhalasongs #shortfeed #shorts
Category
World

Post your comment

Comments

Be the first to comment