G TV - Putha Putha ( පුතා පුතා ) | Parody Song

Your video will begin in 10
Skip ad (5)
cyber digital academy

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
61 Views
G TV - Putha Putha ( පුතා පුතා ) | Parody Song

Director : Subodh Dilshan
Director Of Photography : Dinisuru fernando
Video Editor : Sahan Wimukthi
Special Effects : Pathum D
Lyricist : Chathuranga Wimalasena

production Team :
Supun Madhuranga
Maneesha niluminda

Special Thanks
Team Kassa


Lyrics :

පුතා
පුතා
කදිම සුහුරු පුතා
බසුත් බෙදන පුතා
පියා වගෙම යන එනකොට පිස්සු හැදෙයි පුතා
මන්තර කියනා විට දුවයි අලිත් ඇතා
දැක්කම ආස හිතෙන ජපන් කියන පුතා
කියනා බොරු ලොකුවට ගන්න එපා හිතා
පුතා

පුතා
පුතා
පාර වහපු පුතා
රොකට් යවපු පුතා
පියා වගෙම උඹ එනකොට පිස්සු හැදෙයි පුතා
දැක්කම උඩ දාගන ලියයි කවිත් කතා
බයියට ආස හිතෙන අපේ ලොකුම පුතා
රවනා අය දැක වොරි වෙන්න එපා පුතා

දැක්කම එක වර කෙල්ලොත් තව පාරක් හොරෙන් බලයි
එතකොට
හිටං මම එන්නද පුතා
කල් ගන්නට එපා
ඔරවන්නට එපා
කොල්ලො ඔන්න නරක පොරට චන්දෙ දෙන්න එපා
එපා
එපා


පුතා
පුතා
කදිම සුහුරු පුතා
රටම හදපු පුතා
පියා වගෙම උඹ කෙරුවොත් පිස්සු හැදෙයි පුතා
තල් අරණෙන් දකුණට ලියයි කවිත් කතා
දැක්කම ආස හිතෙන පොලොන්නරුවෙ පුතා
අපිටම මතු මතුවට චන්දෙ දියන් පුතා


වාද තිබ්බෙ නැද්ද පුතා
රටට කයිය ගහලා එදා
එතකොට
මල්ලි කෙලවන්නට එපා
බුකියම වනසන්නට එපා
රෙද්ද නැතුව ගියා
රටට අගය නැති උනාට
පොරක් සජී පුතා
පුතා

පුතා
පුතා
කදිම සුහුරු පුතා
රටම හදපු පුතා
පියා වගෙම උඹ කෙරුවොත් පිස්සු හැදෙයි පුතා
තල් අරණෙන් දකුණට ලියයි කවිත් කතා
දැක්කම ආස හිතෙන පොලොන්නරුවෙ පුතා
අපිටම මතු මතුවට චන්දෙ දියන් පුතා

පස්සෙන් එන බයියන් හට
උඹල තවත් කිණ්ඩි දමයි
බයියනි
උඹලා වොරි වෙන්නට එපා
කිච වෙන්නට එපා
අරගල එන්නට එපා
අපි පටලපු දැලේ ඉඳලා කෙලගන්නට එපා
එපා
එපා

Follw on Facebook : https://www.facebook.com/gtventertainments?mibextid=MKOS29

Follw On Tiktok : https://www.tiktok.com/@_g_tv?_t=8fjQj58qmW7&_r=1

For Business. Enquiries - 0785447654

G TV Creative Hub (PVT) Ltd ©️ 2024

#gtv
Category
Rap

Post your comment

Comments

Be the first to comment