"INNE PALE" Music Video (ඉන්නෙ පැලෙ)   HIEPIESUPPA

Your video will begin in 10
Skip ad (5)
amazon fab succes

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by
10 Views
#innepale #reggae #newmusic #suppa #rasta

HIE PIE SUPPA -INNE PALE (ඉන්නෙ පැලෙ) Reggae Music Video


Song -  INNE PALE
Vocal - supun sandaruwan (Hie pie suppa)
Lyrics - supun sandaruwan
Melody by  - liborio conti https://youtube.com/@liborioconti?si=3DPM1Ns1WqGaWVaT
Mix & master - ishan udayanga https://youtube.com/@arachchi9674?si=6hk6qeKs_ccOVfvb
Film by - Mac production (Lahiru madusanka) https://youtu.be/68hFZ4AO9Jk?si=D9DXp14sRnJI-iLF

#innepale #ඉන්නෙපැලෙ #Hiepiesuppa

Contact us ????

Official tiktok account -; https://www.tiktok.com/@hiepiesuppa69?_t=8heLRmjEk2k&_r=1

Facebook page -
https://www.facebook.com/profile.php?id=100087196614418&mibextid=ZbWKwL

Facebook profile -
https://www.facebook.com/hiepie.suppa.1

Instgram -:
https://www.instagram.com/p/CTtvxKipijN/?utm_medium=copy_link



ඉන්නෙ මං දැං පැලෙ ඉදගෙන යාලු...
කන්නෙ මං දැං උදෙ අල්ලපු  මාලු...
කලුවා ගහලා දොයි පැලට අපු කලු මල්ලි..
සිහියෙ ඉන්න කොයි දැං මෙ රටෙ සල්ලි...//

අර උඩ බල , හදෙ හාවා බල
හාවා නිදිද බල , බෙහෙත් ගන්න පල
පාල ඩොකා ලග, තුණ්ඩු බෙහෙත් ඇත
මග බල පල , නිලමැස්සො ඇත.

වන්ඩි නැනි බං,යන්නෙ පුස පාගාං මං
වෛරෙ සිතෙ නැ ,ඉන්නෙ සංතොසෙන් දැං
කන්න මුකුත් නැනි, රැට කන්න ගත්තෙ පාං බං
ඔට්ටු දලා බට්ටො පනිමු හවස හදට අඩො වරෙන් බං
සිහිය ඇවිත් දැං , රටෙ සල්ලි tour ගිහිල්ලානෙ බං.

ඉන්නෙ මං දැං පැලෙ ඉදගෙන යාලු.....

යන්නෙ උඩ බලං මුණටම කෙල ගහන්
හැඩතල කපාන් ඉන්න මගෙ දිහා බලන් ඔරව ඔරව
රවන්නෙ මොකද ඔතන
අතන මෙතන දොඩන සුමනා නැන්දෙ බලන්නෙ මගෙ නැකත් පතද
ගමෙ සිරියාවට මගෙ සිරිය ඇති උනාට
රටට හෙටක් නැනි උබෙ සිහිය නැති වෙනකොට
උකුලු මුකුලු සලන ටිකිරි දොණි මෙන්න සාරි ඇදන් නටනවා මගෙ මගුල් ගෙදර උඩ පැන පැන

ඉන්නෙ මං දැං පැලෙ ඉදගෙන යාලු......


#Innepale #Hiepiesuppa #liborioconti #macproduction ishanudayanga #ceylonrastha
Category
Music Reggae Music Category R

Post your comment

Comments

Be the first to comment