Oyata Hadama Saari (ඔයාට හැඩම සාරී) - Raveesha Tishan (Official Music Video)

Your video will begin in 10
Skip ad (5)
cyber digital academy

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by admin
53 Views
Oyata Hadama Saari (ඔයාට හැඩම සාරී) - Raveesha Tishan (Official Music Video)

Connect with DesawanaMusic: ???? http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Dinidu Disanayaka
♪ Artist - Raveesha Tishan
♪ Music - Shenal Maddumage
♪ Lyrics - @HarshanaKPerera
♪ Music Label - Desawana Music
♪ Edit & Color - Akesh Sandumain
♪ Dop - Irushka Bogoda
♪ MUA - Iresh Eranga
♪ Cast - Kalum Sri, Nethmi Roshel Rogers
♪ Production - RedClip Production

♪ Song Lyrics:
මේ දෑස් ඔබේ දෑස් කෙරේ
කාන්දමක් වගේ ඉබේ හැරෙන්නේ
හැරිලා බලන්නෙ රූපේ.
හැඩකාරියේ නාරියේ
ආලයක් මගේ හිතේ පිරෙන්නේ
පිරිලා තියෙන්නෙ ආලේ.

නැත පම්පොරි බැදගන්නම් කෙල්ලෙ
ඔයට හැඩම සාරි
ඔය පැද්දෙන උකුල වාසී
ඔය ලස්සන ලිය රු නාරි
කෙල්ලෙ ඔයට හැඩම සාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී
ඔය පැද්දෙන උකුල වාසි
ඔය ලස්සන ලිය රු නාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී

අහගන්න මැණික
වෙන්න තියෙන දේවල් වෙන්නේ
රෑ නින්ද නැතුව ඉන්න හිතෙන
දවසුයි එන්නේ
විදගන්න තියෙන වින්ද සතුට
ඉතුරුයි වෙන්නෙ
අපි යන්න යනව දවසක නෑ
අරගෙන යන්නේ..

මොනවද හිතන්නෙ මගෙ Darling ඔයා
කියන්න මට Love You කියා
දෙකක් හිටියෙ නෑ මට
එක්කෙනයි ඒ ඔයා..//

මේ දෑස් ඔබේ දෑස් කෙරේ
කාන්දමක් වගේ ඉබේ හැරෙන්නේ
හැරිලා බලන්නෙ රූපේ.
හැඩකාරියේ නාරියේ
ආලයක් මගේ හිතේ පිරෙන්නේ
පිරිලා තියෙන්නෙ ආලේ.

නැත පම්පොරි බැදගන්නම් කෙල්ලෙ
ඔයට හැඩම සාරි
ඔය පැද්දෙන උකුල වාසී
ඔය ලස්සන ලිය රු නාරි
කෙල්ලෙ ඔයට හැඩම සාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී
ඔය පැද්දෙන උකුල වාසි
ඔය ලස්සන ලිය රු නාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී

▶ Subscribe To Desawana Music: @DesawanaMusic
▶ Visit Desawana Official Web: https://desawanamusic.com
▶ Like Us On Facebook: https://facebook.com/DesawanaMusic
▶ Follow Us On Twitter: https://twitter.com/DesawanaMusic
▶ Follow Us On TikTok: https://tiktok.com/@desawanamusic
▶ Follow Us On Instagram: https://instagram.com/desawanamusicofficial
▶ Follow Us On Spotify: https://open.spotify.com/user/df0iefenrc23u03g824i6p96r
▶ Join With Us On Telegram: https://t.me/DesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #SinhalaSongs #RaveeshaTishan #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024
Category
Other Music

Post your comment

Comments

Be the first to comment